Sunday, June 8, 2014

බෝපත් මගින් බැටේරිය charge කර විදිහ දැන්





තවදුරටත් ඔබගේ ජංගම දුරකතන බැටරිය charge කිරීමට විදුලිය අවශ්‍යය නොවේ කියල කිව්වොත්... ? ? ?

ඇත්තටම අවශ්‍යය වනුයේ බෝ(Ficus religiosity) පත්‍ර කිහිපයක් පමණයි. මොහොතකට හිතන්න ඔබ කැලයක හෝ වෙනත් විදුලිය සොයාගත නොහැකි ප්‍රදේශයක අතරමං වුනා කියලා. ඔබගේ දුරකතනයෙත් බැටරි බැහැලා නිසා දුරකතනය ක්‍රියාවිරහිත වෙලා. නමුත් ඔබට සොයාගැනීමට අවශ්‍යය වනුයේ බෝපත් 2ක් පමණයි. විද්‍යාඥයින් මේ සොයාගැනීම පිළිබඳව පවසන අන්ඳමට මෙහිදී සිදුවනුයේ අන්තර් ශක්තිය විද්‍යුත් ශක්තිය බවට පරිවර්තනය වීමක්.

පහත දැක්වෙනුයේ පියවරින් පියවර ඔබගේ ජංගම දුරකතන බැටරිය charge කිරීමට බෝපත් යොදා ගන්නා අයුරුයි.
1.ඔබගේ දුරකතනයේ ආවරණය ඉවත්කොට බැටරිය එළියට ගන්න.
2.දැන් බෝපත් කිහිපයක් ගන්න.
3.එවායේ නාරටි, බැටරියේ පරිපථයට මිනිත්තුවක පමණ කාලයක් සම්බන්ධ කරන්න.
4.ඉන්පසු බැටරියේ පරිපථ කොටස වියළි රෙදි කැබැල්ලකින් හොඳින් පිසදමන්න.
5.නැවතත් බැටරිය ජංගම දුරකතනයට සවිකොට ජංගම දුරකතනය on කරන්න.
6.දැන් ඔබට ප්‍රතිඵලය දැකගත හැක.

No comments:

Post a Comment