බ්ලැක්බෙරි ඕඑස්
ටච් ස්ක්‍රීන් ක්‍රමයට මෙන්ම ට්‍රැක්බෝලයකින් සහ මෙනු මතින්ද ක්‍රියාත්මක
කල හැකි ක්‍රමයට බ්ලැක්බෙරි ඕඑස් සකසා තිබේ. එවිට අයිකන් අතර යා යුත්තේ
යතුරු පුවරුවේ බොත්තම් පාවිච්චි කරමින් වුවත් එය පහසුය. විශේෂයෙන්ම පරිගණක
යතුරු පුවරු බාවිතයෙන් වැඩ කරන අය අතර බ්ලැක්බෙරි ඕඑස් ජනප්‍රිය වීමට
හේතුව මෙයයි. අයිඕඑස් මෙන් වර්ණ පසුබිම් සහ ත්‍රිමාන අයිකන් භාවිත කිරීම
වෙනුවට මෙහි තිබෙන්නේ සාමාන්‍ය ජංගම දුරකථනවල තිබෙන අයිකනය. එනිසා
ඉන්ටෆෙස් එක සරලය.

No comments:
Post a Comment