මෙය ඕපන්සෝස් වර්ගයේ වැඩසටහනකි. 2008 ඔක්තෝබර් 21 වෙනිදා මුලිකව නිකුත් කල ඇන්ඩ්රෝයිඩ් මෙහෙයුම් පද්ධතිය හැම අතින්ම වගේ පහසු වේගවත් මෙහෙයුම් පද්ධතිය ලෙස සැලකේ. අයිඔඑස්හි තිබෙන ගති ලක්ෂණ මෙන්ම බ්ලැක්බෙරි ඕඑස් එකේද තිබෙන ගති ලක්ෂණ අලුත් තාලයකට මෙහිදී එක කොට තිබේ. මෙහි HoneyComb සංස්කරණය 2011 පෙබරවාරි 24 වැනිදා එලි දැක්විණ. ඉන්පසුව icecream sandwich සංස්කරණයද නිකුත් වූ අතර මෙම වසරේ දෙවන් කාර්තුවේදී පමණ එහි අලුත්ම සංස්කරණය වන ජෙලි බීන් නිකුත් වීමට නියමිතය. ටච් ස්ක්‍රීනයට මෙන්ම ට්‍රැක්බෝල් ක්‍රමයටද ගැලපෙන පරිදි මෙය යොදාගත හැක. ඇන්ඩ්රෝයිඩ් සඳහා ගැලපෙන නොයෙක් ඇප්ස් ඇන්ඩ්රෝයිඩ් මාර්කට් වෙබ් අඩවියෙන් ඩවුන්ලෝඩ් කරගත හැක. ඇන්ඩ්රෝයිඩ්හි විශේෂත්වය වන්නේ එය දියුණු කරනු ලබන්නේ Open Handset Alliance කියා හඳුන්වන විවිද තාක්ෂණික සහ සන්නිවේදන සමාගම් 80කින් සැදී මණ්ඩලයක් විසින් වීමය. එනිසා මෙය අන කවර මොබයිල් ඕඑස් එකකකටත් වඩා නවීන වෙමින් තිබේ. එසේම බාවිතයට පහසු වී තිබේ.
Sunday, June 8, 2014
ඇන්ඩ්රෝයිඩ්

Subscribe to:
Post Comments (Atom)

No comments:
Post a Comment