නොකියා සමාගමේ ස්මාර්ට්ෆෝන් සඳහා වැඩිපුරම යොදාගන්නේ සිම්බියන් යන ඕපන්සෝස් වැඩසටහනයි. සිම්බියන් ඉන්ටෆෙස් එක ගත් විට එය අලුත් ගුණාංග සියල්ල ඇති නමුත් පැරණි පෙනුමේ එකකි. සිම්බියන් මොබයිල් ඕඑස් එකෙහි තිබෙන විශේෂත්වය වන්නේ එයට වින්ඩෝස්, ලිනක්ස් සහ අයිඕඑස් සමග සහයෝගයෙන් වැඩ කල හැකි වීමයි. සිම්බියන් ඕඑස් එකෙහි මෙම බලපුළුවන්කාරකම පෙන්වන කදිම උදාහරණය නම් මෙහි තුන්වන සංස්කරණය තුල වින්ඩෝස් 98 ධාවනය කල හැකි වීමයි. කලින් රහස් කෙතයක්ව තිබු සිම්බියන් ඕඑස් එකෙහි කේතය නොකියා සමාගම විසින් ප්‍රසිද්ද කරන ලද්දේ ඉදිරි දෙවසර තුල සිම්බියන් සහිත ස්මාර්ට්ෆෝන් ගණන අඩුකිරීමටය. මෙය ලෝකයේ සිදු වූ දැවැන්තම ඔපෙන්සොස් දානය ලෙසද සැලකෙයි. වර්තමානයේ නොකියා සමාගම විසින් තම ස්මාර්ට්ෆෝන් සඳහා වින්ඩෝස් ඕඑස් යොදා ගනී. ඊට හේතුව සිම්බියන් මොබයිල් ඕඑස් එකෙහි ගැටළු නොවේ., නොකිය සමාගම ඊට ධනය යෙදවීමට අකමැති වීමයි.
Sunday, June 8, 2014
සිම්බියන්

Subscribe to:
Post Comments (Atom)

No comments:
Post a Comment