නොමිලෙ ටොරන්ට් ෆයිල් සහ TV Series බා ගන්නෙ කොහොමද ( මෙම වෙබ් අඩවිය තුල තිබෙන )
ඔන්න සුබ දවසක් පිසි හොම් එකෙ ඔක්කොටම අද මම කියලා දෙන්න යන්නෙ ඔයලට ගොඩක්
වටින දෙයක් එ වගෙම ගොඩක් අය දන්න දෙයක් එක තමයි කොහොමද අපි අපි දෙන ටොරන්ට්
ෆයිල් බා ගන්නෙ..
එ වගෙමයි අනිත් කරනය තමයි අපෙ කොහොමද බා ගන්නෙ ඔන අයට හරි මුලින්ම මම
ටොරන්ට් බා ගන්න හෑටි කතා කරන්නම් නොදන්න අයගෙ දෑන ගෑනිම පිනිස...
මුලින්ම අපෙ ටොරන්රට් වලින් බා ගන්න දෙන පොස්ට් එකක්ට යන්න අපි දෙන ගොඩක් ගෙම්ස්,ෆිල්ම්ස් වගෙ ටොරන්ට් බන එවා තමයි.
හරි මුලින්ම මෙන්න මෙ සොෆ්ට්වෑයර් එක බා ගන්න .එක අපෙ වෙබ් සයිට් එකෙ පෑත්තෙන් දලා තියනවා.
ටොරන්ට් ෆයිල් Extract කර ගන්න මෙය Download කර ගන්න..
හරි ඔක බා ගෙන ඉන්ස්ටොල් කර ගන්න එක කියන්න ඔනෙ නෑ නෙ ..
ඉන්ස්ටොල් උනට පස්සෙ ඉට පස්සෙ..
මුලින්ම අපි ටොරන්ට් දන පොස්ට් එකකට යන්න ඉහල රුපෙ වගෙ ඉට පස්සෙ යටම තියනවා ඩවුන්ලොඩ් බට්න් එක කිලික් කරන්න..
ඉට පස්සෙ එකෙ එන ෆයිල් 1ක ඔපන් කර ගන්න එකට තමයි අර සොෆ්ට්වෑර් එක බා ගන්න කිව්වෙ දෑන් හරි එකෙන් පෙන්නනවා එ ෆයිල් එක
Extract වෙනවා කියලා,
ඉට පස්සෙ Extract උනට පස්සෙ Documents වල තියන
Fuze Downloads ෆයිල් එකට ගිහින් බලන්න..
හරි ඔන්න ඔහොමයි ටොරන්ට් ෆයිල් බා ගන්න...
ඉලගට මම කියන්නම් අපෙ අලුත්ම ඔප්ශන් එක ගෑන ලගදි තමයි වෑඩෙ පටන් ගත්තෙ මෙක ඈවිල්ලා ඔයලට
නොමිලෙ TV Series බලන්න පුලුවන්,
එ වගෙමයි අද ඉදලා එවා බා ගනත් පුලුවන් .( Download )
අහ් අහ් සල්ලි වලට ගත්ත කලෙ ඉවරයි දෑන් මෙහෙමයි කරන්නෙ ....මුලින්ම ඔයල කෑමති එකට යන්න
ඉට පස්සෙ එකෙ තියනවා යටම Click Here කියලා ලොගො එකක් එක කිලික් කරලා යන්න ඉට පස්සෙ
TV Series එක බලන්න පුලුවන්.
මෙහෙමයි බා ගන්නෙ ඔයල යන සයිට් එකෙ යටම බලන්න
Download කියලා බට්න් එකක් තියනවද කියලා....