Sunday, June 8, 2014

Corrupted වෙච්ච මෙමරි කාඩ් | පෙන් , ගොඩගන්න හැටි.

මේ අත් දැකීම memory card වගේම පෙන් ඩ්‍රයිව් පාවිච්චි කරන අයට බොහෝ විට වෙලා ඇති දෙයකි,


එනම් පරිගණකයට connect කරා විතරයි Format කරන්න කියනවා මෙමරි කාඩ් එක නැත්තම් පෙන් එක.එවිට අපිට කියන්නේ Corrupted වෙලා තියෙන්නේ පෙන් එක හෝ මෙමරි කාඩ් එක කියලා.

එතකොට ඉතින් දෙවියෝතමයි මතක් වෙන්නේ මොකද කවුද දන්නේ එකපාරටම මෙහෙම වෙයි කියලා.කරන්න දෙයක් නැතුව ඉතින් ෆෝමැට් කරලම දානවා.

 

බ්ලැක්බෙරි ඕඑස්

ටච් ස්ක්‍රීන් ක්‍රමයට මෙන්ම ට්‍රැක්බෝලයකින් සහ මෙනු මතින්ද ක්‍රියාත්මක කල හැකි ක්‍රමයට බ්ලැක්බෙරි ඕඑස් සකසා තිබේ. එවිට අයිකන් අතර යා යුත්තේ යතුරු පුවරුවේ බොත්තම් පාවිච්චි කරමින් වුවත් එය පහසුය. විශේෂයෙන්ම පරිගණක යතුරු පුවරු බාවිතයෙන් වැඩ කරන අය අතර බ්ලැක්බෙරි ඕඑස් ජනප්‍රිය වීමට හේතුව මෙයයි. අයිඕඑස් මෙන් වර්ණ පසුබිම් සහ ත්‍රිමාන අයිකන් භාවිත කිරීම වෙනුවට මෙහි තිබෙන්නේ සාමාන්‍ය ජංගම දුරකථනවල තිබෙන අයිකනය. එනිසා ඉන්ටෆෙස් එක සරලය.
සිම්බියන්

නොකියා සමාගමේ ස්මාර්ට්ෆෝන් සඳහා වැඩිපුරම යොදාගන්නේ සිම්බියන් යන ඕපන්සෝස් වැඩසටහනයි. සිම්බියන් ඉන්ටෆෙස් එක ගත් විට එය අලුත් ගුණාංග සියල්ල ඇති නමුත් පැරණි පෙනුමේ එකකි. සිම්බියන් මොබයිල් ඕඑස් එකෙහි තිබෙන විශේෂත්වය වන්නේ එයට වින්ඩෝස්, ලිනක්ස් සහ අයිඕඑස් සමග සහයෝගයෙන් වැඩ කල හැකි වීමයි. සිම්බියන් ඕඑස් එකෙහි මෙම බලපුළුවන්කාරකම පෙන්වන කදිම උදාහරණය නම් මෙහි තුන්වන සංස්කරණය තුල වින්ඩෝස් 98 ධාවනය කල හැකි වීමයි. කලින් රහස් කෙතයක්ව තිබු සිම්බියන් ඕඑස් එකෙහි කේතය නොකියා සමාගම විසින් ප්‍රසිද්ද කරන ලද්දේ ඉදිරි දෙවසර තුල සිම්බියන් සහිත ස්මාර්ට්ෆෝන් ගණන අඩුකිරීමටය. මෙය ලෝකයේ සිදු වූ දැවැන්තම ඔපෙන්සොස් දානය ලෙසද සැලකෙයි. වර්තමානයේ නොකියා සමාගම විසින් තම ස්මාර්ට්ෆෝන් සඳහා වින්ඩෝස් ඕඑස් යොදා ගනී. ඊට හේතුව සිම්බියන් මොබයිල් ඕඑස් එකෙහි ගැටළු නොවේ., නොකිය සමාගම ඊට ධනය යෙදවීමට අකමැති වීමයි.

ඇන්ඩ්රෝයිඩ් 

මෙය ඕපන්සෝස් වර්ගයේ වැඩසටහනකි. 2008 ඔක්තෝබර් 21 වෙනිදා මුලිකව නිකුත් කල ඇන්ඩ්රෝයිඩ් මෙහෙයුම් පද්ධතිය හැම අතින්ම වගේ පහසු වේගවත් මෙහෙයුම් පද්ධතිය ලෙස සැලකේ. අයිඔඑස්හි තිබෙන ගති ලක්ෂණ මෙන්ම බ්ලැක්බෙරි ඕඑස් එකේද තිබෙන ගති ලක්ෂණ අලුත් තාලයකට මෙහිදී එක කොට තිබේ. මෙහි HoneyComb සංස්කරණය 2011 පෙබරවාරි 24 වැනිදා එලි දැක්විණ. ඉන්පසුව icecream sandwich සංස්කරණයද නිකුත් වූ අතර මෙම වසරේ දෙවන් කාර්තුවේදී පමණ එහි අලුත්ම සංස්කරණය වන ජෙලි බීන් නිකුත් වීමට නියමිතය. ටච් ස්ක්‍රීනයට මෙන්ම ට්‍රැක්බෝල් ක්‍රමයටද ගැලපෙන පරිදි මෙය යොදාගත හැක. ඇන්ඩ්රෝයිඩ් සඳහා ගැලපෙන නොයෙක් ඇප්ස් ඇන්ඩ්රෝයිඩ් මාර්කට් වෙබ් අඩවියෙන් ඩවුන්ලෝඩ් කරගත හැක. ඇන්ඩ්රෝයිඩ්හි විශේෂත්වය වන්නේ එය දියුණු කරනු ලබන්නේ Open Handset Alliance කියා හඳුන්වන විවිද තාක්ෂණික සහ සන්නිවේදන සමාගම් 80කින් සැදී මණ්ඩලයක් විසින් වීමය. එනිසා මෙය අන කවර මොබයිල් ඕඑස් එකකකටත් වඩා නවීන වෙමින් තිබේ. එසේම බාවිතයට පහසු වී තිබේ.


ඇපල් අයිෆෝන් ඕඑස් හෙවත් අයිඕඑස් (iOS)

ස්මාර්ට්ෆෝන් අතර ප්‍රසිද්ධම අයිෆෝනයයි. එනිසාම අයිඕඑස් මෙහෙයුම් පද්දතිය මොබයිල් ඕඑස් අතර පුරෝගාමියාය. 2007 ජුනි 29 වැනිදා අයිඕඑස් එලි දුටුවේ, Mac OSX හි මොබයිල් සංස්කරණය හැටියටය. 2010 ජුනි මාසයේදී එහි නම iOS කියා වෙනස් කෙරුණි. මෙහි 4.3 සංස්කරණය 2011 මාර්තු 09 වැනිදා ප්‍රසිද්ද කළේය.
මෙය සම්පුර්ණයෙන්ම මල්ටි ටච් පහසුකමට වැඩකළ හැකි ඕඑස් එකකි. ඉන්ටෆෙස් එක ගත්විට මනරම් අයිකන සමුහයකින් යුක්තය. වැඩ කටයුතු වඩාත් පහසු වී තිබෙන්නේ නොයෙක් ඇප්ස් සමග වැඩ කරන්නට පුළුවන නිසාය. මේ වන විටත් අයිෆෝන් සඳහා ඇප්ස් ලක්ෂ තුන ඉක්මවා තිබේ. ඇප්ස්ටොර් තුලින් ඒවා තෝරාගෙන ඩව්න්ලෝඩ් කරගන්නට පුළුවන.
අයිඕඑස් බොහෝ දුරට බාවිතා කරන්නාට යම් යම් සීමා පනවා තිබේ. උදාහරණ ලෙස අයි ටියුන් සහ ඇප්ස්ටෝ දැක්විය හැකිය. එනම් අයි ෆෝන් බාවිත කරන්නන්ගෙන් බහුතරයකට මෙම සේවාව ලබාගත යුතුව ඇත. අනික් අතට අයිඕඑස් නිර්මාණය කර තිබෙන්නේ ටච් ඉන්ටෙෆෙස් එකක් උදෙසාම වීමත් මෙහි ප්‍රබල අඩුපාඩුවකි.

 

දන්නවද android ගැන අහෙනම් මෙන්න විස්තරේ


මම කියන්න යන්නෙ Android Phn වල තියන සැඟවුනු තොරතුරු ලබාගන්න පුලුවන් කේත ටිකක්. අපි සාමාන්‍ය phn වල කේත නම් දන්නවනෙ. බලමු Android Phn වල තියන කේත ටිකක්.
සැලකිය යුතුයි: මේකෙ තියන සමහර කේත වලින් ඔබේ දුරකතනයේ තිබෙන සමහර දත්ත විනාශ වීමට ඉඩ තිබේ...

දුරකතනයේ තොරතුරු දැන ගැනීමට,
*#*#4636#*#*
මේකෙන් phn එකේ සාමාන්‍ය තොරතුරු, බැටරිය ගැන, බැටරියේ පාවිච්චිය හා usage information බලාගන්න පුලුවන්..

phn එක reset කරගන්න
*#*#7780#*#*
මේ කේතයෙන් phn එක factory reset කරගන්න පුලුවන්. මේ code එක ගැහුව ගමන් නැවත අහනව phn එක reset කරන්න ඕනද කියල

Factory Format Code එක

*2767*3855#
මේක කලින් code එකට වඩා සැර වැඩියි. කලින් එකේදි internal memory එකේ තියන data නැති වෙන්නෙ නැහැ. හැබැයි මේ code එකෙන් internal memory එකත් format වෙනව..ඉතින් පරෙස්සමෙන්

Android Phn එකේ camera ගැන දැනගන්න
*#*#34971539#*#*
මේ code එකෙන් camera ව  ගැන ගොඩක් තොරතුරු ගන්න පුලුවන්. camera එකේ firmware එක update කරගන්නත් පුලුවන්ලු...

කිසිම වෙලාවක ඒකෙ තියන පලවෙනි option එක එහෙම නැත්නම් Update camera firmware in image කියන එක තෝරන්න එපා. ඒක තේරුවොත් camera එකට බඩු වෙයි හොදේ

phn එකේ තියන data backup කරගන්න
*#*#273283*255*663282*#*#*
මේ code එක පාවිච්චි කරල phn එකේ තියන තොරතුරු ටික back up කරගන්න පුලුවන්

phn එකේ WLAN, GPS, Bluetooth ටෙස්ට් කරගන්න
*#*#232339#*#* OR *#*#526#*#* OR *#*#528#*#*
මේක නම් ගොඩක් වටිනව. මේකෙන් පුලුවන් ඵ්න් එකේ WLAN එකයි GPS එකයි Bluetooth එකයි හරියට වැඩකරනවද කියල ටෙස්ට් කරගන්න

තව තියනව..බලන්නකො පහල තියන ඒවයින් දැනගන්න පුලුවන් මොනවගේ තොරතුරුද කියල...

*#*#232338#*#* – Shows WI-Fi MAC address.

*#*#1472365#*#* – GPS test.

*#*#1575#*#* – Another GPS test.

*#*#232331#*#* – Bluetooth test.

*#*#232337#*# – Shows Bluetooth device address.

*#*#0283#*#* – Packet Loop back

*#*#0*#*#* – LCD test

*#*#0673#*#* OR *#*#0289#*#* – Melody test

*#*#0842#*#* – Device test (Vibration test and Back Light test)

*#*#2663#*#* – Touch screen version

*#*#2664#*#* – Touch screen test

*#*#0588#*#* – Proximity sensor test

*#*#3264#*#* – RAM version
නොමිලෙ ටොරන්ට් ෆයිල් සහ TV Series බා ගන්නෙ කොහොමද ( මෙම වෙබ් අඩවිය තුල තිබෙන ) 

ඔන්න සුබ දවසක් පිසි හොම් එකෙ ඔක්කොටම අද මම කියලා දෙන්න යන්නෙ ඔයලට ගොඩක් වටින දෙයක් එ වගෙම ගොඩක් අය දන්න දෙයක් එක තමයි කොහොමද අපි අපි දෙන ටොරන්ට් ෆයිල් බා ගන්නෙ..
එ වගෙමයි අනිත් කරනය තමයි අපෙ කොහොමද බා ගන්නෙ ඔන අයට හරි මුලින්ම මම ටොරන්ට් බා ගන්න හෑටි කතා කරන්නම් නොදන්න අයගෙ දෑන ගෑනිම පිනිස...

මුලින්ම අපෙ ටොරන‍්රට් වලින් බා ගන්න දෙන පොස්ට් එකක්ට යන්න අපි දෙන ගොඩක් ගෙම්ස්,ෆිල්ම්ස් වගෙ ටොරන්ට් බන එවා තමයි.
හරි මුලින්ම මෙන්න මෙ සොෆ්ට්වෑයර් එක බා ගන්න .එක අපෙ වෙබ් සයිට් එකෙ පෑත්තෙන් දලා තියනවා.

ටොරන්ට් ෆයිල් Extract කර ගන්න මෙය Download කර ගන්න..


හරි ඔක බා ගෙන ඉන්ස්ටොල් කර ගන්න එක කියන්න ඔනෙ නෑ නෙ ..
ඉන්ස්ටොල් උනට පස්සෙ ඉට පස්සෙ..

 

 මුලින්ම අපි ටොරන්ට් දන පොස්ට් එකකට යන්න ඉහල රුපෙ වගෙ ඉට පස්සෙ යටම තියනවා ඩවුන්ලොඩ් බට්න් එක කිලික් කරන්න.. 

ඉට පස්සෙ එකෙ එන ෆයිල් 1ක ඔපන් කර ගන්න එකට තමයි අර සොෆ්ට්වෑර් එක බා ගන්න කිව්වෙ දෑන් හරි එකෙන් පෙන්නනවා එ ෆයිල් එක Extract වෙනවා කියලා,


ඉට පස්සෙ Extract උනට පස්සෙ Documents වල තියන Fuze Downloads ෆයිල් එකට ගිහින් බලන්න..
හරි ඔන්න ඔහොමයි ටොරන්ට් ෆයිල් බා ගන්න...

ඉලගට මම කියන්නම් අපෙ අලුත්ම ඔප්ශන් එක ගෑන ලගදි තමයි වෑඩෙ පටන් ගත්තෙ මෙක ඈවිල්ලා ඔයලට නොමිලෙ TV Series බලන්න පුලුවන්,
 එ වගෙමයි අද ඉදලා එවා බා ගනත් පුලුවන් .( Download )
අහ් අහ් සල්ලි වලට ගත්ත කලෙ ඉවරයි දෑන් මෙහෙමයි කරන්නෙ ....මුලින්ම ඔයල කෑමති එකට යන්න
ඉට පස්සෙ එකෙ තියනවා යටම Click Here කියලා ලොගො එකක් එක කිලික් කරලා යන්න ඉට පස්සෙ TV Series එක බලන්න පුලුවන්.


මෙහෙමයි බා ගන්නෙ ඔයල යන සයිට් එකෙ යටම බලන්න Download  කියලා බට්න් එකක් තියනවද කියලා....